හික්කඩුව - ගෝනපිනුවලින් තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල

3 Story Building for sale in Hikkaduwa | Gonapinuwala

post on 17-Feb-2023 03:05:49 am by Sulaji Kalupahana | Commercial Property | Gonapinuwala, Gonapinuwala

Rs 25 Milion

Negotiable

Description


හික්කඩුව බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයට මුහුණලා 

----------------------------------------------------

 අලුතින් ඉදිකරන ලද තෙමහල් ව්‍යපාරික ගොඩනැගිල්ල

 දිග = අඩි 30 , පළළ අඩි = 10 ,

 මහල් = 03 ,

 බිම් මහලේ ඉදිරිපස අඩි 12 x 10 ප්‍රමාණයේ කොටසක් අමතරව ඉදිකර ඇත.

 සියලු අනුමැතීන් සහිතයි

 පර් චස් 02 යි.

 සින්නක්කර ඔප්පු

 සාර්ථකව පවත්වාගෙන යන වෙළෙඳ ව්‍යාපාරයකි

 මහල් තුනේම භාණ්ඩ සම්පූර්ණයෙන් ඇත

 ඡායාපිටපත් යන්ත්‍ර, පරිගණක, කෑෂ් රෙජිස්ටර්, ඩුප්ලෝ මැෂිම,                                        විදුලියෙන් ක්‍රියාකරන පේපර් කටර්, රීලෝඩ් යන්ත්‍රය

 වීදුරු ශෝකේස් සියල්ල, රාක්ක, ඉදිරිපසින් වෙනම ඉදිකළ වර්ග අඩි 120ක කොටස

 වායුසමනය කර ඇත

 දුරකථන, නළ ජලය හා වයි ෆයි පහසුකම්

 ඔබට කිරීමට ඇත්තේ මිළදී ගැනීමෙන් පසුව ආයතනය විවෘත කර                                  අලෙවි කිරීමේ කාර්යය පමණි.

⭕ මිළ = ලක්ෂ 250 ( මිලියන 25 ) 

( පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කලහැක. විදේශගතවන බැවින් සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට )

Specifications


  • Land Size : 2
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 30
  • Electricity : Single Phase

Location : Gonapinuwala

Short Code :5 - 2107


Contact Information.    

0770861817
    0770861817
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]