post on 06-Jul-2021 06:57:16 am by Ulpatha-Chathuranaga | Houses | Ginthota, Ginthota
☎️ නිවස බැලීමට වෙලාවක් වෙන් කරගත යුතුය ✅ ගාල්ලට 6km දුරින් ගිංතොට පිහිටි වසර 60ක් පැරණි නිවසක් විකිණීමට. ✅ අඩි 12 තාර පාරට මුහුනලා පිහිටා ඇත ✅ ගාල්ල කොළඹ ප්‍රධාන පාරට 800m ✅ ගිංතොට විද්‍යාලයට 900m ✅ අමාරි හෝටලයට 1.5km ✅ කරාපිටිය රෝහලට 7km ✅ පිරිසිඳු නිරවුල් ඔප්පු සහිත නිදහස් නිස්කලංක පරිසරය ✅ නල ජලය හා විදුලිය සහිතයි ✅ නිවස - සාලය, නිදන කාමර 3, මුලුතැන්ගෙය, මැදමිදුල හා නාන කාමරයක් සහිතයි ✅ ඉඩමේ වල්ලපට්ටා ගස් 3, පොල් ගස් 4 හා අඹගහක් ඇත ✅ ඉඩම ඉදිරිපස තාප්ප හා ගේට්ටු සහිතයි ✅ නිවසට වටිනාකමක් ඉල්ලා නැත ✅ ඉඩම පර්චස් 24 ✅ මුලු වටිනාකම රු. ලක්ෂ 67 ✅ මිල සාකච්ඡා කල හැක ☎️ වැඩි විස්තර සඳහා කතා කරන්නගිං
Location : Ginthota
Short Code :48 - 1084