Rs 75 Milion
Negotiable
Description
දේපල අංකය 52 - 3339
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ඔබ සංචාරක ව්යාපාරයට කැමැත්තක් දක්වන අයෙක්ද අලුතෙන් විලා (villa) එකක් ආරම්භ කරන්න
ස්ථානයක් සොයමින්දඉන්නේ කලේ ගාන ගින්තොටමාර්ගයේ perchrs 17.05 ඉඩමෙි නව
සුඛෝගභෝගී අංග සමිපුර්ණ පහසුකම් සහිත
කාමර 07 කින් attach bathroom 03 සමිපුර්නය
ලක්ෂ 750 යි.
මිල ගනන් පරික්ශා කිරිමෙන්
අනතුරැව සහනදායි මිලටඅලෙවියට නියමිතව
ඇත.
නිරවුල් ඔප්පු බැංකු ණය පහසුකම් ලබා ගත හැක .
කලේගාන හන්දියට කි.මි.01 යි.
ගාල්ලකොලඔ පුධාන මාර්ගයට කි.මි.2 යි.
සියලුම උපකරණ
සහිතයි.