post on 17-Jul-2026 05:26:47 am by kalupahana | Houses | Gampaha, Gampaha
දේපල අංකය T - 4343
විමසීම් - Tp 0719778709
0787220397 watsap
ගම්පහ දිස්ත්‍රික්කයේ රඳාවානම් කිරිඳිවැල බස් මාර්ගයේ
රඳාවාන මහ පංසල පාරේ 500m ඇතුලත,
අඩක් නිම කළ නිවසසමග පර්චස් 6.2 ඉඩම,
මුදල් හදිස්සියක් මත සියලු වියදම් පමණක් සලකා ලක්ෂ 27 විකිණීමට ඇත.
☑️නළලිද
☑️ඇතුළත බිත්ති කපරාරු
☑️වයිරින් කර ඇත. මිලදීගෙන ඇති ඉතිරි බඩු ද ලබා දේ.
☑️අවශ්‍ය නම් තට්ටු දෙකට හෝ සෑදීමට හැකි ලෙස අත්තිවාරම් දමා කම්බි නවා වහලය ගසා ඇත.
☑️නිවස පිටුපස ඇළ. ටයර් තාපය දැමීමට හැක.
☑️ වැසිකිළි වල සකසා වළලු දමා ඇත.
ඇනෙක්ස් එකක් ලෙස සැකසීමට වඩා සුදුසුයි.
Location : Gampaha
Short Code : - 4343
0719778709
0787220397 watsap
+94 77 25 82 555