ගම්පහ / වේයන්ගොඩ නිවසක් විකිණීමට ( දේපල අංකය 36- 3899)

House For Sale in Gampaha | Veyagoda

post on 31-Oct-2025 03:26:54 am by kalupahana | Houses | Gampaha, Gampaha

Rs 7,900,000 Total

Negotiable

Description


දේපල අංකය 36 - 3899

විමසීම් - Tp 0761038043/ 0717783574/ watsap/ imo/0704294189.

👍නයිවල වල්පිටමුල්ල.
👍 පචස් 13//ලක්ෂ 79
👍නයිවල ප්‍රධාන නගරයට 01KM.500M
👍නිදන කාමර 03 කි.
👍සාලය සමග  තරප්පුපෙල.
👍ඉදිරිපස වැරෙන්ඩාවක් සහිතයි.
👍මුලුතැන්ගෙය
👍පිටත නාන කාමරය
👍පහත මාලය අලුතින් තීන්ත ආලේප කර සම්පූර්ණ වැඩ නිම කර ඇත
👍පිටත ගරාජයක් ඇත.
👍ආරක්ෂිත වට තාප්ප සහ ගේට්ටුව
👍ළිද , නල ජලය සහ විදුලිය
👍කිසිම නාය යාමක් ජල ගැලීමක් නොමැත.
👍නිරවුල් ඔප්පු සමග  පුලුල් මංමාවත්.
👍අත්පිට මුදලට පමණයි.
👍මිල ගණන් සාකච්ඡා කල හැක.
👍ඉඩමේ පුමාණය  පර්චස් 13.75.
👍නිවසේ පුමාණය වර්ග අඩි 1400 ක් පමණ

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 13
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Gampaha

Short Code :36 - 3899


Contact Information.    

0704294189
    0704294189
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]