ගම්පහ -මිනුවන්ගොඩ මාතමන. අගනා නිවසක් (දේපල අංකය 36 - 3100 )

Gampaha | Gampaha

post on 09-Sep-2024 03:49:24 am by kalupahana | Houses | Gampaha, Gampaha

Rs 9,500,000 Total

Negotiable

Description


***

*

වැඩි විස්තර සදහා  36 - 3100  ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
**********

House For Sale in Gampaha| Gampaha

ගම්පහ -මිනුවන්ගොඩ මාතමන. අගනා නිවසක්

🏝නයිවල වල්පිටමුල්ල.🏝නයිවල ප්‍රධාන නගරයට 02 KM.
🏝 ගුවන්තොටුපොල නිට්ටබුව ප්‍රධාන බස් මර්ගයට 200M.

*නිදන කාමර 03 කි.
*සාලය සමග  තරප්පුපෙල.
*ඉදිරිපස වැරෙන්ඩාවක් සහිතයි.
*මුලුතැන්ගෙය
*පිටත නාන කාමරය
*පහත මාලය අලුතින් තීන්ත ආලේප කර සම්පූර්ණ වැඩ නිම කර ඇත
*පිටත ගරාජයක් ඇත.
*ආරක්ෂිත වට තාප්ප සහ ගේට්ටුව
*ළිද , නල ජලය සහ විදුලිය
*කිසිම නාය යාමක් ජල ගැලීමක් නොමැත.

*නිරවුල් ඔප්පු සමග  පුලුල් මංමාවත්.
*අත්පිට මුදලට පමණයි.
*මිල ගණන් සාකච්ඡා කල හැක 

# ඉඩමේ පුමාණය  පර්චස් 13.75.
# නිවසේ පුමාණය වර්ග අඩි 1400 ක් පමණ නිවස විකිනීමට ලක්ෂ 95.

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : -1
  • Area of Propery : -1
  • Type of Area : Square Feet
  • Land Size : 13.75
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Gampaha

Short Code :36 - 3100


Contact Information.    

077 99 27 933
    077 99 27 933
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]