ගම්පහ - අස්ගිරියෙන් පදිංචි නොවූ අලුත්ම නිවස ( දේපල අංක 49 / 1327 )

Brand New House for Sale in Gampaha | Asgiriya ( 90 lks)

post on 19-Oct-2021 05:53:25 am by Ikman - Gampaha | Houses | Gampaha, Gampaha

Rs 9,000,000


Description


⭕ දේපල අංක 49 / 1327 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ######################################### ✅ ගම්පහ නගරයට කිලෝමීටර් 2.3යි. ✅ ප්‍රධාන පාරට කිලෝමීටර් 1යි. ✅ රාජ්‍ය ආයතන,ප්‍රධාන බැංකු,රජයේ සහ පෞද්ගලික රෝහල්,දුම්රිය  සහ බස් නැවතුම්,සුපිරි වෙළදසැල් සහ ඉදිවන අධිවේගී මාර්ගය ආසන්නයෙන් සියළුම පහසුකම් සහිතව ✅ ගම්පහ අස්ගිරිය ඇනිකට් පාරේ නිස්කලංක පරිසරයක පර්චස් 20ක් සමග 90%ක් පමණ වැඩ අවසන් කළ නිවස විකිණීමට. ✅ රජයේ සහ පෞද්ගලික පාසල් සීමාවේ පිහිටා ඇත ⭕ ඉදිරිපස වැරෙන්ඩා ⭕ විශාල සාලය ⭕ කාමර තුනයි ⭕ කෑම කාමරය ⭕ මුළුතැන්ගෙය ⭕ නාන කාමරය ✅ බිත්ති වල පොටි ඇද පිලර් ආලේප කර ඇත. ✅ කොස් සහ මහෝගනී උළුඅහු සහ පියන් දමා ඇත. ✅ වර්ණ ඇස්බැස්ටෝස් දමා වැහිපීලි සවි කර ඇත. ✅ ඇතුළත සහ පිටත බිත්ති ලාම්පු සවිකර ඇත.කොන්ක්‍රීට් පැන්ට්‍රිය දමා ඇත. ✅ නිවස වර්ග අඩි 1800ට වැඩියෙන් ඇත. ⭕ නාන කාමරයේ වැඩ අවසන් කර නැත.මුළු නිවසේ පොළොව කොන්ක්‍රීට් දමා ඇත. ⭕ ටයිල් කර නැත. ⭕ මිල ලක්ෂ 9,000,000/= (මිල ගණක් සාකච්ඡා කළ හැක) දුරකථන ÷ 071-2721605 (ඉමෝ,වට්ස්ඇප්) දුරකථන ÷ 0715 518 089

Specifications


  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 15
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • No of Floors : 1
  • Vehicles : 1
  • Area of Propery : 1800
  • Type of Area : Square Feet
  • Servant Bathroom : 0

Location : Gampaha

Short Code :49 - 1327


Contact Information.    

0715518089
    0712721605
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]