post on 07-May-2021 08:01:26 pm by Sulaji Kalupahana | Land & Plots | Galle, Galle
*** සැ. යු. විස්තර විමසීමට දේපල අංකය 05 - 981 සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ****** ********************************************************************************** පර්චස් 10 යි | සින්නක්කර ඔප්පු | අනුමත බිම් කොටස් | විදුලිය | නල ජලය | අඩි 30 කොන්ක්රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ග | කොන්ක්රීට් කානු පද්ධතිය | කදු මුදුනත පිහිටි තැනිතලා , හතරැස් පිහිටි පොලව | නිස්කලංක වැදගත් පරිසරය සහ කදු මුදුනට දිස්වන මනස්කාන්ත පරිසරය | සංචාරක කර්මාන්තයට උචිතයි ( විලා ඉදිකිරීමට ) | සුමංගලෝදය මහා විද්යාල පලමු සීමාවෙන් | ගාල්ල - අකුරැස්ස පාරට මීටර් 100 යි | පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 01 යි | ගාල්ල නගරයට කි.මි. 05 යි | අපේක්ෂිත මිළ ලක්ෂ 38 යි.
Location : Galle
Short Code :05 - 981