ගාල්ල / බටුවන්තුඩාව ඉඩමක් විකිනීමට (දේපල අංකය 46-4312)

Land for sale in Galle | Batuwanthudawa

post on 29-May-2026 05:45:18 am by kalupahana | Land & Plots | Galle, Galle

Rs 400,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 46 - 4312

විමසීම් -  0760835681 

ගෙයක් හදන්න ගාල්ල ටවුමට කිට්ටුවෙන් ඉඩමක් හොයන අයට විතරයි...
කරාපිටියට මෙච්චර කිට්ටුවෙන් පර්චස් එකක් ලක්ෂ 4කට? මේක දැක්කොත් ඔයා අදම තීරණේ වෙනස් කරයි!
පර්චස් එකක් ලක්ෂ 4කට බස් පාරට මුහුණලා ඉඩමක්!
📍 Location - කහදූවවත්තෙන් ඇතුල් පාරේ, බටුවන්තුඩාව
📏 Size - පර්චස් 12
📜 නිරවුල් සින්නක්කර ඔප්පු.
දුර ප්රමාණ:
🚗 කහදූවවත්ත හන්දියට 1.5km
🏥 කරාපිටියට සහ ගාල්ලට 5km
බජට් එකට ගැලපෙන, පිරිසිදු ඔප්පු තියෙන ඉඩමක් හොයනවා නම් මේක තමයි තැන.
මේ ගාණට මේ වගේ Properties මාකට් එකේ වැඩි දවසක් තියෙන්නේ නෑ.
අදම ඇවිත් බලන්න දවසක් වෙන් කරගන්න!
වැඩි විස්තර සඳහා දැන්ම Call කරන්න!
 

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 4312


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]