ගාල්ල - මැදකීඹියෙන් අගනා ඉඩමක් විකිණීමට ( දේපල අංක 05-4045 )

Land for sale in Galle | Meda Keembiya

post on 23-Dec-2025 02:21:17 am by kalupahana | Land & Plots | Galle, Galle

Rs 1,800,000 Total

Negotiable

Description


‍ දේපල අංක 05-4045 

.

විස්තර විමසීම් 071 939 46 91

.

ගාල්ල - මැදකීඹියෙන් අගනා ඉඩමක් විකිණීමට

Land for sale in Galle | Meda Keembiya

  • ගාල්ල - මාපලගම ප්‍රධාන පාරට මීටර් 400 ක් සමීපයෙන්
  • පර්චස් 11.5 යි
  • සින්නක්කර පිරිසිදු ඔප්පු
  • තැනිතලා පොලව
  • නිදහස් සාමකාමී වැදගත් සමාජ වටපිටාව
  • මැද කීඹිය ගාමීණී විද්‍යාලයට මීට ර් 400 යි
  • ගාල්ල නගරයට කි.මි. 14 යි
  • කරාපිටිය රෝහලට කි.මි. 9.7 යි
  • තලගහ නගරයට කි. මි. 06 යි
  • වදුරඹ නගරයට කි.මි. 06 යි

      * පර්චස් 11.5 ම ලක්ෂ 18 යි

       ( පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක )

           සියලු විමසීම් 071 939 46 91

Specifications


  • Price Type : Total
  • Land Size : 11.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 10
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 4045


Contact Information.    

071 939 46 91
    071 939 46 91
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]