ගාල්ලේ ඉඩමක් විකිණිමට ( දේපල අංකය 06 -3615)

Land for sale in Galle | Galle

post on 08-Sep-2025 04:32:37 am by kalupahana | Land & Plots | Galle, Galle

Rs 500,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 06 - 3615

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ගාල්ල නගර සභා සීමාව තුල අම්බලන්වත්ත ගාල්ල ප්රධාන මාර්ගයේ සිට මීටර් 50 දුරින් අම්බලන්වත්තෙන් කරාපිට්ය රෝහල දෙසට තිබෙන මා ඉට්පේ පලවන පටුමගට මුහුණලා පර්චස් 86 ක තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩම ව්කිනීමට ඇත.
පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 5 කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
🟢 ව්මසීම් : 0767976552

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 86
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3615


Contact Information.    

0774708155
    0774708155
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]