post on 29-Jul-2025 03:48:03 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 06- 3449
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල අම්බලන්වත්ත කරාපිට්ය මාර්ගයෙ සිට මීටර් 200 දුරින් පුලුල් මාර්ග පහසුකම් සහිත තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත පර්චස් 9.22 ඉඩම ව්කිණීමට ඇත . දක්ෂිණ පායට මීටර් 200 කි. ලබුදුව හංදිය පෙනෙන දුරින්. පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 10 කි. ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3449