post on 16-Jun-2025 04:10:50 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 06 -3379
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල දිස්ත්රික්කයේ කොට්ටව රක්ෂිතයට මායිම්ව සුන්දර පරිසරයක දැකුම්කළු දිය පහරක් සමග පුලුල් මාර්ග පහසුකම් සහිත සින්නක්කර අයිතිවාසිකම් සහිත අක්කර 3 ක මෙම ඉඩම ව්කිණීමට ඇත . අපේක්ෂිත ම්ල ලක්ෂ 200 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3379