post on 03-Jun-2025 03:36:58 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 6- 3355
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සීමාව තුළ රිච්මන්ඩ් කන්ද හසාර හෝටලය ආසන්නයේ පුලුල් මාර්ග පහසුකම් සහ සියලුම නාගරික පහසුකම් සහිත පර්චස් 20 ක ඉඩම ව්කිණීමට ඇත .
රිච්මන්ඩ් ව්ද්යාලයට සහ රිපන් බාලිකා පාසලට මීටර් 200 කි.
පර්චස් 10 කොටසක් වශයෙන්ද ලබා දීමට හැකිය.
පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 14 කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3355