post on 03-Jun-2025 03:04:18 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 6- 3354
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සභා සීමාව තුළ කිතුලම්පිට්යේ මඩවලමුල්ල නව පටුමගෙහි පුලුල් මාර්ග පහසුකම් සහිත එම මාර්ගට මුහුනලා නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් සහිත පර්චස් 6.5 තැනිතලා ඉඩම ව්කිණීමට ඇත .
කලේගාන කරාපිට්ය පරධාන මාර්ගයට මීටර් 150 කි.
පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 13 කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3354