post on 30-May-2025 07:42:36 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 6- 3344
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ කතලුව හංදියේ සිට කිලෝමීටරයක් දුරින් තිත්තගල්ල ග්රාමයේ සංචාරයක නිවාඩු නිකේතන රාශියකට යාබදව තිබෙන අක්කර 13 ව්ශාල ඉඩම ව්කිනීමට ඇත. පසුගිය කාලයේ කුරැදු වගා කර දැනට මුඩු බ්මකි. සංචාරක නිවාඩු නිකේතන ඉදි කිරීමට යෝග්ය ඉඩමකි . ගාල්ල මාතර ප්රධාන මාර්ගයට ව්නාඩ් 10 ක් වැනි අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව. ඉඩමට මාර්ග පහසුකම් ඇත . නිස්කලංක නිදහසක් පරිසරයක් ඇති සින්නක්කර අයිතිවාසිකම් සහිතයි . ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල පිලිබදව සාකච්ඡා කර තීරණය කර ගත හැකිය.
Location : Galle
Short Code :6 - 3344