post on 30-May-2025 07:17:44 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය 6- 3342
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල රෑමස්සල කදු මුදුනේ දැකුම්කළු මනස්කාන්ත පරිසරයක මුහුද දර්ශනීය ලෙසට දිස්වන පර්චස් 100 ඉඩමක් ව්කිණීමට ඇත .ඉඩම වටකර ආරක්ෂිත තාප්පයක් ඉදිකර ඇත . ,සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසු ඉඩමකි. අපේක්ෂිත වට්නාකම ම්ලියන 125 කි. ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3342