ගාල්ල නගරයෙන් ආයෝනයට සුදුසු ඉඩමක් ( දේපල අංකය 52 - 3287 )

Land for sale in Galle | Galle

post on 26-May-2025 05:08:16 am by kalupahana | Land & Plots | Galle, Galle

Rs 3,000,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 52 - 3287

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 

ගාල්ල නගරයෙන් සංචාරක හෝටලයක් ඉදිකර
හෝ apartment ,Lakshri house ඉදිකර සුපිරි
ආයෝනයට අපෙක්ශා කරන අයෙක් නමි ඒ සදහා
සුදුසු ඉඩමක් අපෙන් දෙන්නමි.
ගාල්ල නගරයට මිටර් 700 යි,ගාල්ල කොළඹ
පුධාන මාර්ගයට මිටර් 300 යි.ජනාකීර්ණ පුඵල්
මාර්ග පද්ධතිය විදුලිය ,ජලය පහසුකමි සහිත
පර්චස් 143.5 නිරවුල් සින්නක්කර ඉඩමක් විකිනිමට ඇත .
සියලු පොදු අවශ්යතාවයන් සදහා සුපිරි වෙලදසැල්,ජාතික පාසල් ,කරාපිටිය ජාතික රෝහල,දිසාපති කාර්යාලය,පුධාන බස්නැවතුමිපල
දුමිරිය මධ්යස්ථානය ඉතා සමිපව පිහිටා ඇත.
පුද්ගලික රෝහල් ඉඩම ආසන්නයෙහි පිහිටාඇත.
පරිචසයක් ලක්ෂ 30 යි බැංකු ණය පහසුකම් ලබා ගත හැක.

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 143.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :52 - 3287


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]