post on 23-May-2025 05:09:54 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය06 - 3278
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සභා සීමාව තුළ කොග්ගල කඩේ හංදියේ සිට මිටර් 400 දුරින් පර් : 07 ක තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩම ව්කිණීමට ඇත . මහින්ද සහ සංඝමිත්ත පාසල් සීමාව තුළ . සංඝමිත්ත පාසලට පයින් ඇව්ද යන දුරකි. ගාල්ල ප්රදාන නගරයට කිලෝමීටරයකි . පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 14 කි. ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා ගැනුම්කරුට සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3278