post on 22-May-2025 06:40:36 am by kalupahana | Land & Plots | Galle, Galle
දේපල අංකය06 - 3270
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සීමාව තුල ගාල්ල උඩුගම මාර්ගයේ මකුළුව හංදියේ සිට මිටර් 800 දුරින් වට තාප්පේ බැදි සින්නක්කර අයිතිවාසිකම් සහිත තැනිතලා හරි හතරැස් පර්චස් 100 ක ඉඩම ව්කිණීමට ඇත . පර්චස් එකක අපෙක්ෂිත මිළ ලක්ෂ 11 කි. ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3270