ගාල්ල ඉඩම ව්කිණීමට ( දේපල අංකය06 - 3268)

Land for sale in Galle | Galle

post on 22-May-2025 05:59:55 am by kalupahana | Land & Plots | Galle, Galle

Rs 10.8 Milion Total

Negotiable

Description


දේපල අංකය06 - 3268

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ගාල්ල මහ නගර සීමාව තුළ සංඝමිත්ත බාලිකා පාසල අසළ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පර් : 6 ක තැනිතලා සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් සහිත ඉඩම ව්කිණීමට ඇත . වක්වැල්ල ප්රධාන මාර්ගයේ සිට ඉඩමට පිව්සුම් මාර්ගය . රිච්මන්ඩ් , මහින්ද, සංඝමිත්ත යන ප්රධාන පාසල් සීමාව තුළ ඉඩම පිහිටා ඇත. අපෙක්ෂිත මිළ පර්චස් එක ලක්ෂ 18 කි. ඉඩම පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

 

Specifications


  • Price Type : Total
  • Land Size : 6
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3268


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]