ගාල්ල- තේ අක්කර 04 සමග විලා එකකට සුදුසු නිවස ( දේපල අංක 05-2857 )

Tea Land with Villa for sale in Galle

post on 22-May-2024 06:24:01 pm by kalupahana | Land & Plots | Galle, Galle

Rs 26.5 Milion Total

Negotiable

Description


දේපල අංක 05-2857 ලෙස විමසන්න

ගාල්ල- තේ අක්කර 04 සමග විලා එකකට සුදුසු නිවස

Tea Land with Villa for sale in Galle

 

  • අලුතින් තේ වගා කරන ලද හොදින් නඩත්තු කල අක්කර 04 යි
  • කාමර 05 බාත් 02 කින් සමන්විත විලා එකකට සුදුසු සුඛෝපභෝගි නිවස
  • අමතර අදායමක් සහිත අලුතින් ඉදිකල කඩ කාමර 02 යි
  • කොළඹ නගරයට පැය 02 යි
  • හික්කඩුව-උනවටුන සංචාරක පුරවරයන්ට විනාඩි 45 යි
  • බද්දේගම අධිවේගි  පිවිසුමට විනාඩි 20යි
  • කන්නෙලිය වැසි වනාන්තරයට සහ කල්වරි පල්ලියට විනාඩි 30 යි
  •  
  • කාපට් පාරට මුහුණලා

අපේක්ෂීත මිළ ලක්ෂ 265 යි

දේපල පරික්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක.

විමසීම්

077-2582555

+94742217528
+18183007854
+94776061117

[email protected]

**************************************************************************************

- 4.0 acres of well-maintained newly planted tea plantation land
- Full-furnished luxury bungalow with 5 bedrooms and 2 newly built bathrooms with hot water
- Textile shop with potential for conversion and additional income streams (home stay, Airbnb, etc.)
- Clear deeds with plans
- Prime location:
    - 2 hours' drive from Colombo
    - 20 minutes' drive from Badegama Southern Express Way Exit
    - 45 minutes' drive to Galle, Hikkaduwa, Unawatuna, and other beach areas
    - 30 minutes' drive to Kanneliya rain forest and Calgary church
    - Fully carpeted road to doorstep
- Tea plantation features:
-  well-maintained newly planted tea plantation land

- Great irrigation system with water sprinkler system
    - Additional income from mixed crops
- Textile shop:
    - Currently operating with good income
    - Potential for expansion and additional income streams
- Security features:
    - CCTV system with automated lighting system (Alexa, Google enabled)

Asking Price: 265 Million

Contact:
+94742217528
+18183007854
+94776061117
[email protected]

Specifications


  • Price Type : Total
  • Land Size : 4
  • Unit : Acre
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 2857


Contact Information.    

+94742217528
    +18183007854
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]