ගාල්ල - විජයානන්ද මාවතෙන් අගනා ඉඩමක් විකිණීමට

Land for sale in Galle | Wijayananda Mw

post on 13-Sep-2023 06:14:55 pm by Sulaji Kalupahana | Land & Plots | Galle, Galle

Rs 6,000,000 Total

Negotiable

Description


දේපල අංක 05- 2385

ගාල්ල අවටින් වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට 

ගාල්ල විජයානන්ද මාවත පින්දුව හතරමංසන්ධියේ සපිහිටි ඉඩමකි.

නිරවුල් ඔප්පු බැංකු ණය ලබා ගත හැක.

පර්චස් 10.

ප්‍රධාන පාරට මුහුණත ඉඩමකි.
 
තැනිතලා හතරැස් පිහිටි පොළොව.

වැදගත් නිස්කලංක සමාජ වටපිටාව.
      
ඉඩමෙ සිට පහසුකම්

ගාල්ල නගරයට 6 km

කරාපිටිය ජාතික රෝහලට 2 km

ජාතික  පාසල් 3 කට./ 2 km ඉතා කෙටි දුරක්
(ජනාධිපති බාලිකා විද්‍යාලය, උපනන්ද විද්‍යාලය, සිරිධම්ම විද්‍යාලය)

පින්නදූව අධිවේගී පිවිසුමට 1 km

ලක්ෂ 60

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කර ගත හැක.

විමසීම්  0764690121

Specifications


  • Price Type : Total
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 2385


Contact Information.    

0764690121
    0764690121
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]