ගාල්ල බෙලිගහ මංසන්ධියට ආසන්නයේම බිම් කොටස් දෙකක් ( දේපල අංක 10-2362 )

Land for sale in Galle | Beligaha

post on 29-Aug-2023 09:24:11 pm by Danushka - Print Shop | Land & Plots | Galle, Galle

Rs 950,000 Per Perches

Negotiable

Description


දේපල අංක 10-2362

ගාල්ල බෙලිගහ මංසන්ධියට ආසන්නයේම වටිනා බිම් කොටස් දෙකක් ඉක්මනින්ම විකිනීමට ඇත.


 පර්චස් 17 සහ 18 ඉඩම් කැබලි දෙකක් (පර්චස් 35 වුවද ගත හැක .)
 කරාපිටියට 1.5km,ගාල්ලට 4km,මහින්ද විද්‍යාලයට 1km,ප්‍රදාන මාර්ගයට මීටර් 100
 නිදහස් නිස්කලංක වටපිටවක් නිරවුල් සිංනක්කර ඔප්පු 
ඉඩමට පිවිසීමට අඩි 15 ප්‍රදාන පිවිසුම් මාර්ග දෙකක්
 පර්චස් 1ක් 950000 ( මිල ගනන් සාකච්චා කර ගත හැක)

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 17
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 14
  • Electricity : Single Phase

Location : Galle

Short Code :10 - 2362


Contact Information.    

0771085153
    0771085153
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]