ගාල්ල - මීපාවල පර්චස් 23 ක ඉඩමක් විකිණීමට. ( දේපල අංක 18 - 2355 )

Land for Sale in Galle | Meepawala

post on 29-Aug-2023 08:26:49 pm by CHANAKA PODDALA | Land & Plots | Galle, Galle

Rs 325,000 Per Perches

Negotiable

Description


 

මීපාවල පර්චස් 23 ක ඉඩමක් විකිණීමට.

මීපාවල පිහිටි පර්චස් 23ක හතරැස් ඉඩමකි.
ගාල්ල බද්දේගම ප්‍රධාන පාරට මීටර් තුන්සීයයි.

පුළුල් තාර යෙදු මාර්ග පහසුකම්.

වෙල් යායකට මුහුණලා ඇති නිස්කලංක පරිසරය.
පිරිසිදු සින්නක්කර ඔප්පු.
මීපාවල අමරසූරිය ජාතික පාසලට කිලෝමීටර් එකයි.
කරාපිටිය ශික්ෂණ රෝහලට විනාඩි 10 යි.
ගාලු නගරයට විනාඩි 15යි.
වැදගත් සමාජ වටපිටාව.
ඉඩමේ මිල පර්චස් එකක් 325000

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 23
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Galle

Short Code :18 - 2355


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]