post on 17-Aug-2023 12:05:42 am by Galle Property | Land & Plots | Galle, Galle
දේපල අංක 06-2305
ගාල්ල වැකුණගොඩ සුරාබදු දෙපාර්තමේන්තුව ආසන්නයේ පර්චස් 8.5 සින්නක්කර ඉඩම ව්කිණීමට ඇත . සියලුම රජයේ ආයතන සහ නිළ නිවාස පිහිටි පදිංචියට ඉතාම සුදුසු වැදගත් නිස්කලංක පරිසරය . රිච්මන්ඩ් ව්ද්යාලයේ පලමු පාසල් සීමාව තුළ පිහිටා ඇත . පර්චස් එකක අපේක්ෂිත ම්ළ ලක්ෂ 10 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 2305