ගාල්ල මහ නගර සභා සීමාව තුල බෙලිගහ හන්දියෙන් ( දේපල අංක 06-2271)

Land for sale in Galle | Beligaha

post on 27-Jul-2023 09:58:00 pm by Galle Property | Land & Plots | Galle, Galle

Rs 1,200,000 Per Perches

Negotiable

Description


ගාල්ල මහ නගර සභා සීමාව තුල බෙලිගහ හන්දිය පෙනෙන දුරින් සින්නක්කර අයිතිවාසිකම් සහිත තැනිතලා පර්චස් 15 ක ඉඩමක් ව්කිණීමට ඇත . පර්චස් එකක අපේක්ෂිත වට්නාකම ලක්ෂ 12 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
 * මහින්ද ව්ද්යාලයේ පලමු පාසල් සීමාව තුල .
* බෙලිගහ හන්දියට මීටර් 100 කි.
* කරාපිට්ය රෝහලට කිලෝමීටරයකි .
* ගාල්ල ප්රධාන නගරයට 2km .
* පර්චසයක මිළ ලක්ෂ 12 කි.

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 2271


Contact Information.    

0767976552
    0774708155
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]