post on 23-May-2023 09:51:15 am by Sulaji Kalupahana | Land & Plots | Galle, Galle
ගාල්ල නගරයට සහ ප්‍රධාන පාසල් වලට මැදිවූ සුපිරි බිම් කොටස් 07 ක් විකිණීමට..
⭕ පර්චස් 6 සිට 10 බැගින් වූ බිම් කොටස්
⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු
⭕ තැනිතලා පොලව
⭕ විදුලිය - නල ජලය
⭕ නිදහස් නිස්කලංක පරිසරය
⭕ තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
⭕ සියළු අනුමැතීන් සහිතයි
⭕ බැංකු ණය පහසුකම් ලබා ගැනීෙම් හැකියාව
⭕ රිච්මන්ඩ්- මහින්ද - සංඝමිත්ත පළමු සීමාවෙන්
⭕ වක්වැල්ල - ගාල්ල ප්‍රධාන පාරට මීටර් 20 යි
⭕ ගාල්ල නගරයට කි.මි. 02 යි
⭕ පර්ච්සයක මිළ ලක්ෂ 18.50 යි
Location : Galle
Short Code :5 - 2225