post on 20-Mar-2022 06:44:02 am by Galle Property | Land & Plots | Galle, Galle
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ මිනුවන්ගොඩ හන්දියට සමීපයෙන් අගනා ඉඩමක් ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 06 -1630 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> © ගාල්ල මහ නගර සීමාව තුළ ප්‍රධාන නගරයට මීටර් 800 යි. ම්නුවන්ගොඩ හන්දිය පෙනෙන දුරින් , කන්දෙවත්ත ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 16 ව්කිණීමට ඇත . ප්‍රවේශ මාර්ග දෙකකි. ප්‍රධාන පාසල් කීපයක් ආවරණය වේ. නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරයක් සදහාද සුදුසු වට්නා තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩමකි. පර්චස් එකක අපේක්ෂිත ම්ළ ලක්ෂ 15 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :06 - 1630