නගර සීමාවෙන් - ජනප්‍රිය පාසල් වලට මැදිව ඉඩමක් (දේපල අංක 06-1392)

Land for sale in Galle City Limit

post on 13-Nov-2021 03:55:37 pm by Galle Property | Land & Plots | Galle, Galle

Rs 1,500,000

Negotiable

Description


⭕ දේපල අංක 06 / 1392 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ගාල්ල මහ නගර සීමාව තුළ බටගන්ව්ල තැනිතලා පර්චස් 20 ක වට්නා වැදගත් නිස්කලංක පරිසරය තුළ ඉඩමක් ව්කිණීමට ඇත . රිච්මන්ඩ් , මහින්ද , සංඝමිත්ත යන ප්‍රධාන පාසල් ආවරණ වේ. පුලුල් මාර්ග පහසුකම් , වැදගත් වටපිටාව , කරාපිට්ය රෝහලට කිලෝමීටරයකි , ගාල්ල ප්‍රධාන නගරයට කිලෝමීටරයකි , පාසල් වලට පයින් ඇව්ද යන දුරකි. අපේක්ෂිත වට්නාකම පර්චස් එක ලක්ෂ 15 කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Land Size : 20
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 15

Location : Galle

Short Code :06 - 1392


Contact Information.    

0767976552
    0767976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]