post on 20-Aug-2021 12:29:25 pm by Sulaji Kalupahana | Land & Plots | Galle, Galle
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 05 / 1205 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ************************************************************************************* ✅ පර්චස් 3.5 යි ✅ සින්නක්කර ඔප්පු ✅ සැම්සන් රාජපක්ෂ මාවතෙන් ✅ ප්‍රධාන පාරට මුහුණලා - ව්‍යාපාරික බිම් කොටස ✅ DSI කර්මාන්ත ශාලාවට යාබදව පිහිටා ඇති බැවින් ඕනෑම ව්‍යාපාරයකට සුදුුසුයි ✅ ගාල්ල නගරයට කි.මි. 02 යි ✅ කරාපිටිය නගරයට කි.මි. 03 යි ✅ මුදල් හදිසියක් සදහා බැවින් සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 20 යි
Location : Galle
Short Code :05 - 1205