ගාල්ල නගර මධ්‍යයේ - ඉහල ඩික්සන් පාරෙන් අගනා බිම් කොටසක්

Land for Sale in Galle | Upper Dickson Road

post on 19-Aug-2021 05:31:57 am by Sagara Abeywardana | Land & Plots | Galle, Galle

Rs 5,000,000


Description


✅ගාල්ල නගරයේ හදවත ලෙස සලකන ඉහළ ඩික්සන් පාරේ විකිණීමට ඇති අවසන් බිම් කොටස් අතලොස්සෙන් එකකි ✅ පර්චස් 15 යි ✅ සින්නක්කර පිරිසිදු ඔප්පු ✅ කාපට් ඇතිරූ පුළුල් පිවිසුම් මාර්ග ✅ ගෞරවනීය වැදගත් සමාජ වටපිටාව ✅ කදු මුදුනක පිහිටි නිස්කලංක අලංකාර පරිසරය ✅ සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් - විලා ඉදිකිරීමට වඩාත් උචිතයි. ✅ බැංකු, සුපර් මාර්කට් ඇතුළු නගරයේ සියළු පහසුකම් විනාඩි 03 කින් ✅ ප්‍රධාන ජනප්‍රිය පාසල් සීමාවෙන් ✅ දෙවට අධිවේගී පිවිසුම් මාර්ගයට කි.මි. 03 යි ✅ උනවටුන සංචාරක පුරවරයට කි.මි. 06 යි ✅ පර්චසයක මිළ ලක්ෂ 50 යි ⭕ One of the last plots of land for sale on Upper Dickson Road, the heart of Galle..... ⭕ 15 perches ⭕ Clear deeds ⭕ Carpeted access roads ⭕Respectable social environment ⭕Quiet and beautiful environment on top of a mountain ⭕ The villa is suitable for construction as it is a tourist hotspot ⭕ All facilities in the city including banks and supermarkets in 3 minutes ⭕ Within the main popular school limits ⭕ 03 Km to Dewata Highway Entrance Road ⭕ 06 Km to Unawatuna Tourist City ⭕ 05 Million per perch

Specifications


  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 16

Location : Galle

Short Code :13 - 1201


Contact Information.    

0777530386
    0777530386
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]