post on 17-Jul-2021 01:02:09 pm by SURANGA Sampath | Land & Plots | Galle, Galle
******මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 46 - 1110 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය *********************************** ✅ පර්චස් 12 යි ✅ සදර්න් ප්‍රයිඩ් බිම් කොටසකි ✅ සින්නක්කර ඔප්පු ✅ බැංකු ණය පහසුකම් ✅ විදුලිය - ජලය ✅ වෙල් යායකට මුහුණලා - මනරම් පරිසරය ✅ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය ✅ පින්නදූවට කි.මි. 1 1/2 යි ✅ අධිවේගී පිවිසුමට කි.මි 02 යි ✅ පර්චසයක මිළ ලක්ෂ 03 යි.
Location : Galle
Short Code :46 - 1110