post on 24-Jun-2021 06:32:26 pm by Galle Property | Land & Plots | Galle, Galle
ගාල්ල වක්වැල්ල මාර්ගයේ කලේගාන කීල්ස් සුපර් එක අසල , ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 50 දුරින් පර්චස් 9 ඉඩමක් විකිණීමට ඇත . අඩ් 10 මාර්ගය , රිච්මන්ඩ් විද්‍යාල පලමු සීමාව , අපේක්ෂිත මිළ පර්චස් එක ලක්ෂ 8.5 කි. ඉඩම පරික්ෂා කර මිළ සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :06 - 1065