post on 30-Mar-2021 04:32:16 pm by Ulpatha-Chathuranaga | Houses | Galle, Galle
+++++ දේපළ අංකය 48/169 - 921 +++++ ගාලු නගර සීමාවේ ලස්සෙකඩේ අසලින් | පර්චස් 16.5 යි | නිරවුල් ඔප්පු | සාලය, කාමර 3, කෑම කාමරය, මුලුතැන්ගෙය, වැරෙන්ඩා, නාන කාමරය, වැසිකිලිය හා ගරාජයකින් සමන්විතයි | සම්පූර්ණ සිවිලිම හා ටයිල් කර ඇත | කොන්ක්‍රීට් කරන ලද අඩි 8 පිවිසුම් මාර්ගය | නිවසේ සිට කි.මීටර් 1.8 ක් ඇතුලත > ගාල්ල බස් නැවතුම්පල ,දුම්රිය ස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,ගාල්ල කොටුව, රිච්මන්ඩ්, මහින්ද, සංඝමිත්තා, ඇලවීෂියස්, සවුත්ලන්ඩ්, කොන්වන්ට්, විද්‍යාලෝක, රිපන් හා ඕල්සෙන්ට්ස් වැනි සියලුම ජාතික පාසල්, සියලුම බැංකු, පොලීසිය, Keels/ Foodcity/ KFC/ Pizza Hut | හීන්පැන්දල පාරට 100 m යි | කොග්ගල කඩේ හන්දියට මීටර් 900 යි | කලේගාන හංදියට කි.මීටර් 02 යි | අපේක්ෂිත මිල ලක්ෂ 110 යි ( 110 lks )
Location : Galle
Short Code :48 - 920