ගාල්ල / ගාල්ල නිවසක් විකිණීමට (දේපල අංකය 06 - 4374)

House for sale in Galle | Galle

post on 20-Oct-2026 06:31:31 am by kalupahana | Houses | Galle, Galle

Rs 45 Milion Total

Negotiable

Description


දේපල අංකය 06 - 4375

විමසීම් -  0767976552 / 0716811173

ගාල්ල මහ නගර සීමාව තුළ ගිංතොට අමාරි තරැපහේ හෝටලය අසල ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 54 සමග මෙම නිවස ව්කිණීමට ඇත . අපේක්ෂිත ම්ල ලක්ෂ 450 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය . තාප්ප ඉදිකර ඉඩමේ මායිම සලකුණු කර ඇත . ව්‍යාපාරයක් සදහාද සුදුසු වට්නා ඉඩමකි .
💢 ගාල්ල ප්‍රධාන නගරයට 3 Km .
💢 නිදන කාමර 4 කි.
💢 officer කාමර 1 කි .
💢 බාත් රෑම් 2 කි .
💢 සර්වන්ට් බාත් රෑම් 1 කි.

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 54
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 4374


Contact Information.    

0767976552
    0716811173
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]