ගාල්ල / බෝගහ නිවසක් විකිණීමට (දේපල අංකය 46 - 4356)

House for sale in Galle | bogaha

post on 07-Sep-2026 09:22:45 am by kalupahana | Houses | Galle, Galle

Rs 10 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4356

විමසීම් -  0760835681 

🏠පිලාන, බෝගහ මුලුගොඩ
නිස්කලංක වෙල් යායකට මුහුණලා පර්චස් 42 ක ඉඩම සහ නිවසක් විකිණීමට
ඉඩමේ ප්රමාණය: පර්චස් 42 ක පුළුල් ඉඩම
නිවස: කාමර 4 ක් සහිත සම්පූර්ණ නිවස (විශාල සාලය, නිදන කාමර, සහ කුස්සිය සහිතයි)
පරිසරය: හරිතවත් වෙල් යායකට මුහුණලා පිහිටි මනරම් නිස්කලංක වටපිටාව (Eco-living හෝ Villa සංකල්පයකටද ඉතා සුදුසුයි)
ප්රවේශ මාර්ගය: කොන්ක්රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
නිරවුල් අයිතිය: සින්නක්කර පිරිසිදු ඔප්පු (Clear Deeds - බැංකු ණය පහසුකම් ලබාගත හැක)
ස්ථානය: පිලාන, බෝගහ මුලුගොඩ
සම්පූර්ණ මිල: රු. ලක්ෂ 100 යි (සාකච්ඡා කරගත හැක)
දුරකථන / WhatsApp: 076 083 5681

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 42
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 4356


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]