ගාල්ල / දංගෙදර නිවසක් විකිණීමට (දේපල අංකය 46 - 4311)

House for sale in Galle |Dangedara

post on 29-May-2026 05:34:58 am by kalupahana | Houses | Galle, Galle

Rs 28 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4311

විමසීම් -  0760835681 

දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් ගාල්ල ටවුමට කිට්ටුවෙන් පදිංචියට එන්න හිතන අයට සුපිරිම අවස්ථාවක්! 🎓
ගාල්ල නගර සීමාවෙන් පර්චස් 17ක් එක්ක කාමර 5ක දෙමහල් නිවසක් ලක්ෂ 280කට! 🔥
සල්ලි බැංකුවේ දාලා තියෙනවට වඩා, දවසින් දවස ඉඩම් මිල ඉහළ යන ගාල්ල ටවුමට කිට්ටුවෙන් ආයෝජනය කරන එක කොච්චර Smart ද කියලා හිතලා බලන්න. 🤔
📍 දංගෙදරින් තමයි මේ සුපිරි Property එක තියෙන්නේ.
✨ මෙතන තියෙන වාසි:
ඉඩකඩ තියෙන පර්චස් 17ක ලොකු ඉඩම
කාමර 5ක්ම තියෙන දෙමහල් නිවස
ගාල්ල නගරයටම තියෙන්නේ 2.2km යි
මහින්ද විද්යාලයට දුර 1.3km යි (UKG මහගෙදරට 220m)
නිකමට හිතන්න... මේ මිලට ගාල්ල නගර සීමාවෙන් මේ වගේ ඉඩකඩක් එක්ක ගෙයක් ආයේ හොයාගන්න පුළුවන් වෙයිද?
මිල ලක්ෂ 280යි. (ඔයාගේ Budget එකට අනුව සාකච්ඡා කරලා ගාණක් හදාගන්න පුළුවන්).
ඉක්මන් කරන්න! අදම ඇවිත් බලන්න.
වැඩි විස්තර සඳහා දැන්ම Call කරන්න! 👇

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 17
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 4311


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]