ගාල්ල / පිටදෙණිය නිවසක් විකිණීමට (දේපල අංකය 46 - 4299)

House for sale in Galle | Pitadeniya

post on 13-May-2026 06:35:31 am by kalupahana | Houses | Galle, Galle

Rs 14 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4299

විමසීම් -  0760835681 

🏡 ගාල්ලෙන් අංගසම්පූර්ණ සුපිරි නිවසක් විකිණීමට! 🏡
ඔබ සොයන්නේ නිදහස්, නිස්කලංක වටපිටාවක පිහිටි පදිංචියට ඉතාමත් සුදුසු සුපිරි නිවසක්ද? එසේනම් මේ අවස්ථාව මගනොහරින්න!
📍 ස්ථානය: පිටදෙනිය, ගාල්ල.
✨ නිවසේ විස්තර:
✅ පර්චස් 18 ක ඉඩම.
✅ නිදන කාමර 06 කින් සමන්විතයි.
✅ අනුමත කරන ලද නිවාස සැලසුම් (Plan Approved).
✅ නල ජලය සහ තෙකලා විදුලිය (3-Phase Electricity) සහිතයි.
✅ ප්රධාන පාරට ඇති දුර 1.6km පමණි.
📜 නෛතික තත්ත්වය:
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ බැංකු ණය පහසුකම් ඉතා ඉක්මනින් ලබාගත හැකිය.
💰 මිල: රුපියල් ලක්ෂ 140 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 4299


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]