ගාල්ල /ගාල්ල නිවසක් විකිණීමට (දේපල අංකය 46 - 4290)

House for sale in Galle | Galle

post on 05-May-2026 09:40:48 am by kalupahana | Houses | Galle, Galle

Rs 37.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 46 - 4290

විමසීම් -  0760835681 

📣 ගාල්ල සහ හික්කඩුවට මැදිව, සියලු පහසුකම් සහිත අගනා තෙමහල් නිවසක් වහාම විකිණීමට! 🏠✨
පදිංචියට හෝ ව්යාපාරික ආයෝජනයකට කදිම අවස්ථාවක්. සුවපහසු ලෙස නිමවා ඇති මෙම විශාල නිවස ඉක්මනින් විකිණීමට ඇත.
💰 මිල: රුපියල් කෝටි 3.75 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 ස්ථානය සහ දුර:
✅ ගාල්ල නගරයට: විනාඩි 15 යි
✅ හික්කඩුව සංචාරක පුරවරයට: විනාඩි 15 යි
✅ බද්දේගම අධිවේගී මාර්ග පිවිසුමට: විනාඩි 15 යි
🏠 නිවසේ විස්තර:
✅ ඉඩම: පර්චස් 10
✅ නිදන කාමර: 07
✅ නාන කාමර: 03
✅ කුස්සි (Kitchen): 03
✅ වර්ගය: තෙමහල් නිවස (3 Stories)
ප්රධාන මාර්ගයට සහ සියලුම නාගරික පහසුකම් වලට ඉතා සමීපව පිහිටා ඇත. පිරිසිදු ඔප්පු සහිතයි.

Specifications


  • Price Type : Total
  • No of Beds : 7
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 4290


Contact Information.    

0760835681
    0760835681
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]