post on 10-Mar-2026 03:26:08 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය 06 - 4224
විමසීම් - 076 7976552
ගාල්ල කලේගාන හංදියේ සිට ගිංතොට මාර්ගයේ ලන්දෑව හංදියේ සිට මීටර් 100 දුරින් පර්: 18 සමග මෙම නිවස ව්කිනීමට ඇත. සින්නක්කර අයිතිවාසිකම් සහිත නිරවුල් පුලුල් මාර්ග පහසුකම් සහිතය . අපෙක්ෂිත මිළ ලක්ෂ 160 කි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 4224
076 7976552
076 7976552
+94 77 25 82 555