ගාල්ල / ගිනිමැල්ලගහ නිවසක් විකිණීමට ( දේපල අංකය 52- 4206)

House for sale in Galle | Ginimallagaha

post on 03-Mar-2026 03:10:03 am by kalupahana | Houses | Galle, Galle

Rs 17 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 4206

විමසීම් -   070 5298347 /074 0384084

 

ගිනිමැල්ලගහ දොඩමිගොඩ පුධාන මාර්ගයේ සිට මිටර් 70 ක් දුරින් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 79ඉඩම හා කාමර 04 නිවස ලක්ෂ 170
විකිණීමට ඇත .
(negotiate ) නිවස ටයිල් කර ඇත.
පොලිස් වහල,නිවස නිමා කර ඇත.
වටිනා භෝග හා පලතුරැ වර්ග වගා කර ඇත.
මාර්ග පහසුකම් ඇත .
අයිතිකරැ සමිබන්ධ කල හැක.
ගංවතුර තර්ජන හෝ ස්භාවික උවදුරු වලින්
අවමය.
 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 79
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :52 - 4206


Contact Information.    

070 5298347
    074 0384084
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]