Rs 17 Milion
Total
Negotiable
Description
දේපල අංකය 46 - 4161
විමසීම් - 0760835681

ගාල්ලෙන් අගනා තෙමහල් නිවසක් විකිණීමට (වැඩ නිම වෙමින් පවතින)
ගාල්ල, කුරුඳුවත්ත ප්රදේශයේ, ෆිනෑන්ස් වත්ත ඉඩමෙන් අලුතින් ඉදිකරන ලද ඉතා අලංකාර තෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට ඇත.
නිවසේ විස්තර:
• ඉඩම: පර්චස් 10
• කාමර සංඛ්යාව: නිදන කාමර 06
• තත්ත්වය: නිවසේ වැඩවලින් 50% කට වඩා (අඩකට වඩා) දැනටමත් අවසන් කර ඇත.
• පිහිටීම: ගාල්ල කුරුඳුවත්ත (පිනෑන්ස් ඉඩම), ඉතා නිහඬ සහ පදිංචියට සුදුසු වටපිටාව.
මිල ගණන්:
• මුළු මිල: රුපියල් ලක්ෂ 170 ($17,000,000/= $)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)