ගාල්ලෙන් නිවසක් විකිණීමට ( දේපල අංකය 06 3892)

House for sale in Galle | Galle

post on 29-Oct-2025 09:42:29 am by kalupahana | Houses | Galle, Galle

Rs 40 Milion Total

Negotiable

Description


දේපල අංකය  06  - 3892

විමසීම්  -     0767976552 ( whats App )

 

ගාල්ල මහ නගර සීමාවේ රිච්මන්ඩ් . මහින්ද . රිපන් . සංඝමිත්ත යන ප්රධාන පාසල් සීමාව තුළ පර්චස් 08 ක පිහිටි සින්නක්කර අයිතිවාසිකම් සහිත මෙම දෙමහල් අංග සම්පුර්ණ නිවස සියලුම ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට ඇත . සියලුම නාගරික පහසුකම් සහිතය . අපේක්ෂිත ම්ල ලක්ෂ 400 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
💥බදු පදනම මත ලබා දීමටද අදහස් කරම් 💥
💥 කාමර 05 කි.
💥 A/ C කාමර 01 කි.
💥 ඇටෑජ් බාත් රෑම් 02 කි.
💥 සර්වන්ට් බාත් රෑම් 01 කි.
💥 වාහන 02 නවතා තැබ්ය හැක.
💥 ආරක්ෂක තාප්ප ගේට්ටු ඉදිකර ඇත .

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 08
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3892


Contact Information.    

0767976552
    0767976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]