ගාල්ල / ගාල්ල නිවසක් විකිණිමට ( දේපල අංකය 06 -3876)

House for sale in Galle | Galle

post on 27-Oct-2025 05:27:36 am by kalupahana | Houses | Galle, Galle

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  06  - 3876

විමසීම්  -     071 8034012 ( whats App )

💢 අම්බලන්වත්ත කරාපිට්ය ප්රධාන මාර්ගයට මුහුණලා ව්යාපාරික වට්නාකමක් තිබෙන පර්චස් 17.5 තැනිතලා ඉඩමක් සමග මෙම නිවස ව්කිනීමට ඇත.
කාමර 3 කි.
බාත් රෑම් 01 කි.
පැන්ට්රි කබඩි සහිත කුස්සිය සමග ලොකු සාලය සහ ගරාජය .
ප්රධාන මාර්ගයට මුහුනත අඩ් 75 පමණ ඇත.
කරාපිට්ය රෝහලට 1.5 km. තෝමස් ගෝල් ජාතයන්තර පාසල පෙනෙන දුරින්.
නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සාකච්ඡා කරගත හැකිය .
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 17.5
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3876


Contact Information.    

071 8034012
    0774708155
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]