post on 29-Sep-2025 03:57:40 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය 06 - 3709
විමසීම් - 0767976552
ගාල්ල නගර සීමාව තුළ අම්බලන්වත්ත පර්චස් 21 සමග මෙම දෙමහල් අංග සම්පුර්ණ අලුත් නිවස ව්කිණීමට ඇත .
පුලුල් මාර්ග පහසුකම් සහිතය .
කරාපිට්ය අම්බලන්වත්ත ප්රධාන මාර්ගයට මීටර් 500 කි .
කරාපිට්ය රෝහලට කිලෝමීටර් 1.5 කි.
ගාල්ල ප්රධාන නගරයට කිලෝමීටර් 2.5 කි .
අපේක්ෂිත ම්ල ලක්ෂ 450 කි.
නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3709