ගාල්ලේ තෙමහල් නිවස ව්කිණීමට ( දේපල අංකය 06-3708)

House for sale in Galle | Galle

post on 29-Sep-2025 03:45:35 am by kalupahana | Houses | Galle, Galle

Rs 45 Milion Total

Negotiable

Description


දේපල අංකය 06 - 3708

විමසීම් -  0767976552

 

ගාල්ල මහ නගර සභා සීමාව තුළ රිච්මන්ඩ් සිට් පෙදෙසේ සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් සහිත පර්චස් 21 ක තෙමහල් නිවස ව්කිණීමට ඇත . සුන්දර වටපිටාවක් සහිතය අලංකාර දසුන් පෙනෙන බැල්කනිය . අපෙක්ෂිත මිළ ලක්ෂ 450 කි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
♦️ වර්ග අඩ් 2650
♦️ කාමර 05
♦️ සම්පුර්ණ බාත් රෑම් 03
♦️ සුව පහසු ව්සිත්ත කාමරය
♦️ වෙනම මුලුතැන් ගෙය
♦️ කෑම කාමරය
♦️ ඉඩකඩ සහිත පැන්ට්රිය
♦️ රිච්මන්ඩ් ව්ද්යාලයට 1 km
♦️ මහින්ද ව්ද්යාලයට 1.5 km
♦️ සංඝමිත්ත බාලිකාවට 1.5 km
♦️ කීල්ස් සුපර් මීටර් 500
♦️ ව්මසීම් : 076 7976552

 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 21
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3708


Contact Information.    

076 7976552
    076 7976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]