ගාල්ල / බටගන්විල නිවසක් විකිනීමට ( දේපල අංකය 06- 3655)

House for sale in Galle | Bataganvila

post on 15-Sep-2025 06:17:29 am by kalupahana | Houses | Galle, Galle

Rs 1,100,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 06 - 3655

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ගාල්ල මහ නගර සභා සීමාව තුල බටගන්ව්ල ප්රධාන මාර්ගයේ සිට මීටර් 50 දුරින් උස් ස්ථානය දර්ශණීය වට පිටාවක් සහිත නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් පර්චස් 96 සමග සියලුම නාගරික පහසුකම් සමගින් මෙම නිවස ව්කිනීමට ඇත. අපෙක්ෂිත මිළ පර්චස් එක ලක්ෂ 11 කි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
♦️නිවස සදහා මිළක් එකතු කර නොමැත ♦️
♦️ කාමර 3 ( ඉහල මහලේ කාමර 2 )
♦️ බාත් රෑම් 2 .
♦️ කෑම කාමරය
♦️ සාලය
♦️ කුස්සිය
♦️ සේවක බාත් රෑම් / වැසිකිලියක්
♦️ ව්මසීම් : 076 7976552

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 96
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3655


Contact Information.    

0774708155
    076 7976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]