ගාල්ල / බටගන්විල නිවසක් විකිණීමට ( දේපල අංකය 06- 3646 )

House for sale in Galle | Bataganvila

post on 11-Sep-2025 03:23:08 am by kalupahana | Houses | Galle, Galle

Rs 37.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 06 - 3646

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ගාල්ල නගර සීමාව තුල බටගන්ව්ල ප්රධාන මාර්ගයේ සිට මීටර් 300 දුරින් පුලුල් මාර්ග පහසුකම් සහිත පර්චස් 60 සමග සුන්දර දැකුම්කළු අංග සම්පුර්ණ නිවසක් ව්කිනීමට ඇත.

කාමර 03 කි.

කාමර 02 වායු සමනය කර ඇත.

ගාල්ල ප්රධාන නගරයට කිලෝමීටර් 1.5 කි. කරාපිට්ය රෝහලට කිලෝමීටර් 1.5 කි.

රිච්මන්ඩ් , මහින්ද , සංඝමිත්ත , රිපන් යන සියලුම පාසල් නිවසේ සිට මීටර් 600 ඇතුලත පිහිටා ඇත.

පර් : 30 හොදින් වැඩුණු කුරැදු වගාවකි.

අපේක්ෂිත මිළ ලක්ෂ 375 කි.

දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 60
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3646


Contact Information.    

0774708155
    0774708155
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]