post on 31-Jul-2025 03:32:22 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය 06- 3466
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සභා සීමාව තුළ බටගන්ව්ල ප්රධාන මාර්ගයේ සිට මිටර් 400 දුරින් පිහිට් සින්නක්කර අයිතිවාසිකම් සහිත පර්චස් 7.8 මෙම නිවස ව්කිණීමට ඇත .
ගාල්ල ප්රධානම පාසල් කීපයේම සීමාවට මෙය දේපල ඇතුලත් වේ.
බැංකු ණයක් ලබා ගැනීමට අවශ්ය නම් සියලුම ලියකියවිලි ඇත.
අපෙක්ෂිත මිළ ලක්ෂ 120 කි.
දේපල පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3466